රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක් සහයට එයි. - එම ලැයිස්තුව මෙන්න. - (VIDEO)

Ranil Wickremesinghe
By Wayomi Aug 16, 2024 06:05 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබෙනවා.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.


අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත.

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)


මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම හා ඒ.එච්.එම් ෆවුසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා. 

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)



Gallery