චාමර වෙනුවෙන් රනිල් අල්ලසට.... අද ඇතුලේ ද? (VIDEO)

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටී.

සජබ දුරකතනයට ඡන්දය දෙන්න එපා – රාවුෆ් හකීම්

සජබ දුරකතනයට ඡන්දය දෙන්න එපා – රාවුෆ් හකීම්

ඒ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස සිටියදී සිදුවු බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

යුරෝපා සංගමයෙන් හදිසියේම ලංකාවට එන්නේ ඇයි? තවත් මගඩියක්ද?

යුරෝපා සංගමයෙන් හදිසියේම ලංකාවට එන්නේ ඇයි? තවත් මගඩියක්ද?

රනිල් වික්‍රමසිංහ මහතාට අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන්නැයි දැනුම් දී තිබුණ ද එදින ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දීමෙන් පසු අද දිනයේ දී පැමිණේ.