රනිල්, මහින්ද බලන්න කාල්ටන් නිවසට යයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද (28) පෙරවරුවේ හමුවීමක් සිදුව තිබේ. මෙම හමුවීම සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවසේදී බව වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මහින්ද රාජපක්ෂ මහතාව හමුවී ඇත්තේ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේ බව සඳහන්.

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය.

නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන්ද විමසා බැලීමට පියවර ගනු ලැබීය.   

මොන ලොක්කෙක් උනත් ආයෙ වාහනවල ඉදිරිපස මේවා අලවන්න බෑ,මෙන්න අලුත්ම නීතිය

මොන ලොක්කෙක් උනත් ආයෙ වාහනවල ඉදිරිපස මේවා අලවන්න බෑ,මෙන්න අලුත්ම නීතිය