රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.

Anura Kumara Dissanayaka Dinesh Gunawardena Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Politician
By Wayomi Aug 04, 2024 05:29 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඔන්න දැන් හැමෝටම බලාගන්න පුළුවන් විදිහට වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි. - එය බලාගන්නේ මෙහෙමයි.

ඔන්න දැන් හැමෝටම බලාගන්න පුළුවන් විදිහට වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි. - එය බලාගන්නේ මෙහෙමයි.


වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව පනත අනුව මෙලෙස සියලු මහජන නියෝජිතයන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සැවොම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර ඒවා අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම ද පනතේ එක නියමයකි.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.


මෙම පනත රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අතර ඒ අනුව සෑම වසරකම මහජන නියෝජිතයන් මෙන්ම සියලු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුත වෙනවා.

මින් පෙර දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයේ සේප්පුවක තැන්පත් කරන නමුත් නව පනත අනුව ඒ සියලු වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත යැවිය යුතුයි. 

රටම ආදරය කළ නැදුන්ගේ කළු මාමාටත් විශ්‍රාම සුව විදින්න මාසෙන් මාසෙට ලැබෙන දේ මෙන්න.

රටම ආදරය කළ නැදුන්ගේ කළු මාමාටත් විශ්‍රාම සුව විදින්න මාසෙන් මාසෙට ලැබෙන දේ මෙන්න.