රටම ආදරය කළ නැදුන්ගේ කළු මාමාටත් විශ්‍රාම සුව විදින්න මාසෙන් මාසෙට ලැබෙන දේ මෙන්න.

Kandy Perahera Kandy Esala Perahera
By Wayomi Aug 04, 2024 05:13 AM GMT
Wayomi

Wayomi

Report

නැදුන්ගමුවේ රාජා ඇතාගේ හස්තිපාලක හෙවත් ඇත්ගොව්වා වන කළු මාමා හෙවත් විල්සන් කොඩිතුවක්කු ට මාසික විශ්‍රාම වැටුපක් ලබාදීමට තීරණය කර තිබෙනවා

ඒ, වසර 20 ක් පමණ කාලයක් පෙරහැර සඳහා දායකත්වය ලබාදුන් සේවය අගයමින්.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.


මේ අතර මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීම හෙට (04) අලුයම 4.10ට යෙදෙන සුබ නැකැතින් සිදුකිරීමට නියමිතයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.


ඉන් අනතුරුව පුරා දින 5ක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා, ලබන 10 වනදා ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කෙරෙන අතර රන්දෝලි පෙරහර වීදි සංචාරය 15 වනදා සිදු කෙරෙනවා.

අවසන් රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ 19 වැනිදා රාත්‍රියේයි.

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නමත් තියෙනවාද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි.

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නමත් තියෙනවාද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි.


අවසන් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමෙන් අනතුරුව ලබන 20වනදා දියකැපීමේ මංගල්‍යය සිදු කෙරෙනු ඇති බවයි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල කියා සිටියේ.

බළල් බෙටිවලින් මිනිසුන් වෙනුවෙන් හදන්න යන අලුත්ම බෙහෙත ගැන ආරංචිද?

බළල් බෙටිවලින් මිනිසුන් වෙනුවෙන් හදන්න යන අලුත්ම බෙහෙත ගැන ආරංචිද?