කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Law and Order
By Wayomi Aug 04, 2024 04:50 AM GMT
Wayomi

Wayomi

Report

තම කැමැත්තට එරෙහිව ගැහැණු ළමයෙකුගෙන් ලිංගික හිරිහැරයක් සිදු වුවහොත්, වැඩිහිටි පිරිමියෙකුට පවා නීතිමය පියවර ගැනීමට අයිතියක් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නමත් තියෙනවාද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි.

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නමත් තියෙනවාද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි.

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.


එමෙන්ම වැඩිහිටි කාන්තාවන්ගෙන් තරුණ පිරිමි ළමයින්ට ලිංගික හිරිහැර සිදුවන අවස්ථා වාර්තා වන අතර, එවැනි සිද්ධීන් පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

ඒ, අනුව 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තියට අනුව එවැනි වැරදි සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වේ. 

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ කැඳවීමක්.

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ කැඳවීමක්.