විශ්වවිද්‍යාල වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

Report

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව 07 වෙනි දිනටත් අද (06) ක්‍රියාත්මක වන බව තොරතුරු වාර්තා වේ.

විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය පිළිබඳ ගැටළුව හේතුවෙන් ආචාර්යවරුන් කළු කොඩි ඔසවා ඔවුන්ගේ විරෝධතාවය පළ කර ඇත.

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් නොකිරීම පිළිබඳව විරෝධය පළ කිරීමට හා දැනට සිටින උපකුලපතිරවරයාට වහාම ඉල්ලා විය යුතු බවට බල කරමින් ආචාර්යවරුන් විසින් මෙම විරෝධතාවය පවත්වනු ලබයි.  

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න

රජයෙන් තවත් මුදල් දීමනාවක් - මෙන්න විස්තරේ

රජයෙන් තවත් මුදල් දීමනාවක් - මෙන්න විස්තරේ