අද 12.00ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..අවසන් අනතුරු ඇඟවීම සිදු කරයි..

Report

අද දහවල් 12.00ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

මේ අනුව, සේවයට වාර්තා කිරීමට අපොහොසත් වීම සේවයෙන් ඉවත් වූවක් ලෙස සලකන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඩලස්ගේ පාර්ශවය සජිත්ට එක්වෙයි..

ඩලස්ගේ පාර්ශවය සජිත්ට එක්වෙයි..


මේ අතර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය දීමට උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද තීරණයකර තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර ඒ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට තවත් බලපෑම් සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ලබන බදාදා ජනාධිපතිවරණය කැඳවයි?..ඡන්ද දායකයින්ට සුබ ආරංචියක්..

ලබන බදාදා ජනාධිපතිවරණය කැඳවයි?..ඡන්ද දායකයින්ට සුබ ආරංචියක්..