ඩලස්ගේ පාර්ශවය සජිත්ට එක්වෙයි..
නිදහස ජනතා සභාව, සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව මෙම තීරණය ගත් බවයි.