දැන් නම් වැලේ වැල් නැතිවෙයි. - සේවයට වාර්තා නොකළ සියළුම දුම්රිය සේවකයින් ගැන හදිසි තීරණයක් ගනී.

Report

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැරගියාසේ සලකා දුම්රිය සාමාන්‍යාධිකාරවරයා විසින් ලිපි නිකුත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනු ලැබුවා.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.


එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් කාර්යාල සේවා දුම්රිය අද පස්වරුවේත් සීමිත සංඛ්‍යාවක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

ක්ලබ් වසන්තට වෙඩි තියන ආකාරය ඇතුළත් CCTV දර්ශන එළියට. - (VIDEO)

ක්ලබ් වසන්තට වෙඩි තියන ආකාරය ඇතුළත් CCTV දර්ශන එළියට. - (VIDEO)


විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)

විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)


උසස්වීම් ලබා නොදීම හා බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවනවා.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මේ වන විට රැස්වී සිටින්නේ වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි.

වසර 03ක් ඇතුලට ගිය හිරුණිකාට එළියට එන්න පුළුවන් වෙයිද? - මෙන්න විනිසුරු හමුවේ අද සිදු වූ දේ.

වසර 03ක් ඇතුලට ගිය හිරුණිකාට එළියට එන්න පුළුවන් වෙයිද? - මෙන්න විනිසුරු හමුවේ අද සිදු වූ දේ.