කැලණියේ දැවැන්ත විරෝධයක් - හේතුව මෙන්න

Report

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල මාර්ගයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ,විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර රාත්‍රී 10 .00 වසා තැබීමට පාලනාධිකාරිය විසින් ගත් තීරණයයි.

එම නිසා මෙම තීරණයට එරෙහිව ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

මාලිමා අපේක්ෂකයාගේ ලේලි ජපන් යවනවා කියලා මිනිස්සු රවට්ටලා මඟුලට අත්සන් කරේ අනුර කුමාර - චාමර පාර්ලිමේන්තුව දෙවනක් කරයි cut

මාලිමා අපේක්ෂකයාගේ ලේලි ජපන් යවනවා කියලා මිනිස්සු රවට්ටලා මඟුලට අත්සන් කරේ අනුර කුමාර - චාමර පාර්ලිමේන්තුව දෙවනක් කරයි cut

රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන ගමනාගමනයට සීමා

රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන ගමනාගමනයට සීමා