පොල් හිඟය විසඳන්න අයවැයෙන් යෝජනා...

Report

 පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය.

මෙවර අයවැයෙදී ගොවි මහතුන් අහන්න බලන් හිටපු සුබ පණිවුඩය...

මෙවර අයවැයෙදී ගොවි මහතුන් අහන්න බලන් හිටපු සුබ පණිවුඩය...

පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙන බව ද ඔහු කියා සිටියේය.

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ...

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ...

උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්ධන වැඩ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කළ ජනපතිවරයා උතුරු පළාතේ නව පොල් අක්කර 16000ක් ස්ථාපිත කරන බව ද කියා සිටියේය.


You may like this video