විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ...

Report

 ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

මෙවර අයවැයෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂාවක්...

මෙවර අයවැයෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂාවක්...

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

අද (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබේ.

මෙවර අයවැයෙදී ගොවි මහතුන් අහන්න බලන් හිටපු සුබ පණිවුඩය...

මෙවර අයවැයෙදී ගොවි මහතුන් අහන්න බලන් හිටපු සුබ පණිවුඩය...

දීමනාව සඳහා වන නිර්ණායකයන් හා පදනම ප්‍රසිද්ධ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.  


You may like this video