ජනපති අනුරගේ දේශීය සංචාර තොරතුරු දැනගන්න බෑ- ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Report

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශීය සංචාර පිළිබද තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

අගෝස්තු 4 වන දින ජිනාත් ප්‍රේමරත්න මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර,ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සෘජුවම අදාළ වන තොරතුරු හෙළිදරව් කිරීමෙන් නිදහස් කරන RTI පනතේ 5(1)(b)(i) වගන්තියට යටත්ව අගෝස්තු 27 වැනි දින මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

වැඩිදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අයදුම්කරු වෙත දැනුම් දී ඇත්තේ, පනතේ 31(1) වගන්තිය යටතේ දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට