අනුරගේ ඊළඟ විදෙස් සංචාරය ගැන දැනුම්දෙයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඊළඟ නිල විදෙස් සංචාරය ලෙස ජර්මනියේ සංචාරය එළඹෙන ජුනි 10 වැනිදා ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

‘ඇදක් නෑ.. රෙදි නෑ.. ඉඩ නෑ.. කෑම හොද නෑ..’ කුඩු ගෙනැවිත් මීගමු හිරේ ඉන්න බ‍්‍රිතන්‍ය තරුණියකගෙන් හිරේ ඉඳන් වීඩියෝවක්..
ජනාධිපතිවරයා මීට පෙර තම පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවටත්, පසුව චීනයටත්, ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් සංචාරය කළේය. ජනාධිපතිවරයාගේ පළමු යුරෝපීය සංචාරය ලෙස මෙම ජර්මනි සංචාරය සිදුවීමට නියමිතය.