2024 පත්වන නව ජනපති ගැන විශේෂ හෙළිදරව්වක්...

Report

ජනාධිපතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවද ඔහුට උපරිම වසර තුනකට එහා රට පාලනය කර ගත නොහැකිවනු ඇති බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති.

තරුණයන් විශාල ප්‍රමාණයක් ගෙනල්ල කරපු වැඩක්..වැඩේ යන අතරෙදි පිරිසක් කඩාපනී.(VIDEO/PHOTOS)

තරුණයන් විශාල ප්‍රමාණයක් ගෙනල්ල කරපු වැඩක්..වැඩේ යන අතරෙදි පිරිසක් කඩාපනී.(VIDEO/PHOTOS)


මෙරට කවදා නිවැරදි මාවතට ගෙන යා හැකිදැයි අවිනිශ්චිත බවද නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටි.

තමන් හමුවීමට තවත් ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙක් පැමිණෙන බවත් පැවසූ උන්වහන්සේ ජනතාව ආරක්ෂා කර ආර්ථික සංවර්ධනය ළඟා කරගෙන ජනතාවට සුව පහසු ජීවිතයක් ලබාදෙන බව ඔවුන් සියලු දෙනා තම ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් සඳහන් කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

අද නිවසින් බැහැරව එළියට යන අය මේ ගැන දැඩි අවධානයෙන් යන්න.නැතිනම් අමාරුවෙ වැටෙයි.

අද නිවසින් බැහැරව එළියට යන අය මේ ගැන දැඩි අවධානයෙන් යන්න.නැතිනම් අමාරුවෙ වැටෙයි.


කෙසේ වෙතත් ඇතැම් පොරොන්දු බොහොමයක් ඉටු කිරීමට නොහැකි බවද පවසන උන්වහන්සේ මේ රට දියුණු කරන්නේ නම් ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවද ප්‍රකාශ කරයි.