ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

Report

ජනාධිපති අනුර දිසානායක මහතා ලබන මාසයේදී ජපානය බලා පිටත් වීමට නියමිතය.

එසේ ගොස් හිටපු කතානායක මහතාගේ ආචාර්‍ය උපාධි සහතිකය රැගෙන සුදානම් බව සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ කරයි.

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ අවසන් කටයුතු අද

නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා ජපානය බලා පිටත්ව යනුයේ නිල සංචාරයක් සඳහා වන අතර එහිදී ජපන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු ජපන් රජයේ ඉහල පෙළේ නියෝජිතයින් හමු වීමට නියමිතව ඇත.

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

ඒ අනුව පැතිරී යන කටකතා අසත්‍ය බව තහවුරු වේ.

එමෙන්ම හිටපු කතානායක අශෝක රංවල අධ්‍යාපනය ලැබූ විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් හමුවීමක් හෝ උපාධි සහතිකය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් සම්බන්ධයක් එම සංචාරය තුල කිසිලෙසකින්වත් සිදු නොවන බව වාර්තා වේ   

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල

අඩුත් නැති වැඩිත් නැති අද රන් මිල