ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වසරක ක්‍රිකට් තහනමක්.. ICCය එකවරම ගත් ඒ තීරණය මෙන්න..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ය.

මේ රටවල් වලට කියනකම් යන්න එපා.. එහෙ සිට මෙහෙ එනව නම් මේ දේ කළ යුතුයි.. වහාම කළ දැනුම්දීම මෙන්න.

මේ රටවල් වලට කියනකම් යන්න එපා.. එහෙ සිට මෙහෙ එනව නම් මේ දේ කළ යුතුයි.. වහාම කළ දැනුම්දීම මෙන්න.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් එම තහනම ඔහුට පැනවීමේ දී, එය පසුගිය මාස හය ද ඇතුලත්ව පනවා තිබෙනවා.

ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තිය ඇතුලත් වේ.

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..


එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU මගින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ඔහු ලක්ව සිටිනවා.

රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාව?. මාලිමාවේ ගොඩක් අය කතා කරලා.. රන්ජන් මාලිමාවෙන් මහ මැතිවරණට?.(VIDEO)

රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාව?. මාලිමාවේ ගොඩක් අය කතා කරලා.. රන්ජන් මාලිමාවෙන් මහ මැතිවරණට?.(VIDEO)


මෙම චෝදනා ඔහුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සම්බන්ධයව එල්ල වී ඇත.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකඟතාවයකට පැමිණ, නීති සංග්‍රහයේ 1.7.4.1 සහ 1.8.1 වගන්තිවලට අනුව ක්‍රියා කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.