රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාව?. මාලිමාවේ ගොඩක් අය කතා කරලා.. රන්ජන් මාලිමාවෙන් මහ මැතිවරණට?.(VIDEO)

Report

තමාට ලැබී ඇති ජනාධිපති සමාව යටතේ තම ඡන්ද අයිතිය ලබාගැනීමේ හැකියාව පිළිබඳව තමා මේ වන විට සොයා බලමින් සිටින බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..

වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..


ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ සාකච්ඡාවක් සඳහා ජනාධිපති සමාව සම්බන්ධයෙන් අවශ්‍ය ලිපි ලේඛන රැගෙන එන ලෙස මැතිවරණ කොමිසම තමන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අද (02) දින ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් අවශ්‍ය ලිපි ලේඛන ලබා දීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.


මේ අතර, 2021 ජනවාරි මාසයේදී, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකට වසර හතරක බරපතල සිර දඬුවමක් නියම කරන ලදී. 

හෙට රෑ 11.00 වෙනකම් කාලය.. ලංකාවටම තීරණාත්මකයි.. හවස් යාමේ එකවරම නිකුත් කළ නිවේදනය මෙන්න..

හෙට රෑ 11.00 වෙනකම් කාලය.. ලංකාවටම තීරණාත්මකයි.. හවස් යාමේ එකවරම නිකුත් කළ නිවේදනය මෙන්න..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සමාවක් නොවීය.

තවමත් ඔහුට දේශපානය, නීති සම්බන්ධයෙන් කිසිවක් කතා කිරීමට නොහැකි වන සේ වාරණයක් ද පනවා තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.