ප්‍රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ් කරන්න නියෝග

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ලබන 18වනදා තෙක් බව සඳහන්.

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මෙම නඩුව අද (04) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

මෙන්න විශේෂ නිවේදනයක්, මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්