ප්‍රබල භූකම්පනයක්

Report

පේරු රාජ්‍යය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අදාලව ප්‍රබල භූකම්පනයක් සිදුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම භූකම්පනය උතුරු වෙරළ ආසන්නයේ හටගෙන, රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන් කර තිබේ.

භූමියෙන් කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් සිදු වූ මෙම භූකම්පනයෙන් මේ වනවිට මිනිස් ජීවිත හෝ දේපළ හානි සිදුවී ඇති බවට වාර්තා නොමැත. අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවද වාර්තා වේ.

තලපති විජේට නාමල්ගෙන් සුබ පැතුම් - මෙන්න හේතුව

තලපති විජේට නාමල්ගෙන් සුබ පැතුම් - මෙන්න හේතුව

නිවාඩුවට ගමේ ගිහින් කොළඹ එන අයට විශේෂ පණිවිඩයක්

නිවාඩුවට ගමේ ගිහින් කොළඹ එන අයට විශේෂ පණිවිඩයක්