කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

Report

පේරු රාජ්‍යයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව එය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් බවට තොරතුරු වාර්තා වේ.

එසේම එය එරට වේලාවෙන් අද අලුයම 12.01 ට පමණ හටගෙන ඇති බවත් සඳහන්.

මේ අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ භූ කම්පනය කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බවයි.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ පේරු රාජ්‍යය ආසන්නයේ පිහිටි ඉක්වදෝරයටද මෙම භූ කම්පනය දැනී ඇති බවයි.  

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

හෙට ඕස්ට්‍රේලියාවට විනාශකාරී තාප තරංග අවදානමක් - පාසල් වසා දමයද්දි රටම බියෙන් ඇවිළෙයි

හෙට ඕස්ට්‍රේලියාවට විනාශකාරී තාප තරංග අවදානමක් - පාසල් වසා දමයද්දි රටම බියෙන් ඇවිළෙයි

ඉදිරි පැය 24 තීරණාත්මක වෙයි ද? - පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් ස්ථාපිත වෙයි

ඉදිරි පැය 24 තීරණාත්මක වෙයි ද? - පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් ස්ථාපිත වෙයි