අදත් විදුලිය ලෙසටම කැපෙයි.. මෙන්න මේ වේලාවන්වල..(PHOTOS)
අද (11) දින ද පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
ඒ විදුලි බිඳ වැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම නිසා ය.
මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30ත් රාත්රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්රදේශ ආවරණය වන පරිදි සිදු වේ.
කෙසේ වෙතත්, ඒ අනුව එක් එක් කලාපයට පැය 1යි විනාඩි 30 බැගින් එය ක්රියාත්මක වේ.
විදුලි කප්පාදුව සිදුවන ඛාණ්ඩ පහතින් දැක් වේ,











