නව රජයෙන් අධ්‍යාපනයේ, 1 ශ්‍රේණියේ සිට.. 13 ශ්‍රේණිය දක්වා වෙන දෙය..

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙිදී පුර්ව ළමාවිය සංවර්ධනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය යන අංශවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු ආකාරය පිලිබඳවයි.

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

ඇය මේ බව සදහන් කළේ අද (08) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින් ය.

එමෙන්ම, මෙහිදී පූර්ව ළමාවිය, 1 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වාත්, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබදව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් කරුණු පැහැදිළි කළේ ය.

කෙසේ වෙතත්, “Transform education, transform Sri Lanka” තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය පළ විය.