ඉස්සරහට බී ඵෑණු ,අල කන්න බැරි වෙයි වගේ - ආයෙත් ලෝක අමාරුවක්

Report

පොළොන්නරුව, ඇලහැර ගොවීන් පවසන්නේ අස්වනු නෙලන මෙම කාලයේදී බී ඵෑණු සඳහා නිසි මිළක් නොමැති බවයි.

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

එමෙන්ම ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආනයනික බී ඵෑණු සඳහා සැලකිය යුතු ආනයනික බද්දක් නොමැති වීම මීට හේතුව බවත් රජය මගින් පනවා ඇති 40%ක බද්ද ප්‍රමාණවත් නොවන බවත්ය.

මිට අමතරව වැලිමඩ හා ඌව පරණගම අර්තාපල් ගොවීන්ද අර්තාපල් සඳහා නිසි මිලක් නොමැති කමින් දැඩි පීඩාවට පත්ව සිටියි.

අයියගේ දුව කියලවත් නොබලා පොඩි කිරිසප්පයව දූෂණය කරපු බාප්පා හිරේට

අයියගේ දුව කියලවත් නොබලා පොඩි කිරිසප්පයව දූෂණය කරපු බාප්පා හිරේට

වැලිමඩ හා ඌව පරණගම අර්තාපල් ගොවින් පවසන්නේ රුපියල් 160ක වැනි අඩු මුදලකට අර්තාපල් අලෙවි කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

තිස්සකුට්ටිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශට සාගරගෙන් දැඩි අවවාද

තිස්සකුට්ටිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශට සාගරගෙන් දැඩි අවවාද