අලුත් අවුරුද්ද උදා වෙද්දිම කරපු අමානුෂික අනතුරක් - පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

Report

2026.01.01 වන අද දින අලුයම් කාලයේ අම්බලන්තොට පොලිස් වසමේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසන්නයේ රාත්‍රී මුර සංචාර රාජකාරි යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් මඟින් තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ කාර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේදී කාර් රථය නිලධාරින් හප්පා පලාගොස් තිබෙනවා.

ඒ අනුව අනතුරින් පොලිස් කොස්තාපල් වරයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල් වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහෙත් පසුව ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ සුරියවැව ප්‍රදේශයේ පදිංචි අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල පොලිස් කොස්තාපල් වරයෙක් බව සඳහන්.

නැඟී එන ජනප්‍රිය නිළියක් සිය දිවිනසා ගෙන - රසිකයින් කළඹපු ලියුමේ තිබ්බ මැරුණු හේතුව මෙන්න

නැඟී එන ජනප්‍රිය නිළියක් සිය දිවිනසා ගෙන - රසිකයින් කළඹපු ලියුමේ තිබ්බ මැරුණු හේතුව මෙන්න

මේ අතර අනතුර සිදුකල කාර් රථය හා එහි ගමන්ගත් පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කාර් රථයේ රියදුරු පලාගොස් ඇති බව වාර්තා වේ.

එසේම අම්බලන්තොට පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරයි.

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

අස්වැසුම ලබා ගැනීමට ප්‍රශ්ණයක් - දැවැන්ත විරෝධතාවයක්

අස්වැසුම ලබා ගැනීමට ප්‍රශ්ණයක් - දැවැන්ත විරෝධතාවයක්