පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - අනිවාර්යෙන් පිළිපදින්න

Report

උත්සව සමයේ ගිනිකෙලි භාවිතයේ දී ආරක්ෂිතව මෙන්ම අවට සිටින ජනතාවට හිරිහැර නොවන පරිදි කටයුතු කළ යුතු බව පොලිසිය පවසයි.

එසේම සංගීත ප්‍රසංග පැවැත්විමේදී ද පොලිසියේ සහ ආරක්ෂක අංශවල නිසි උපදෙස් පිලිපැදිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර යම් පුද්ගලයෙක්, කණ්ඩායමක් දේපළක් සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය (119) අමතා දැනුම්දෙන ලෙස නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - වහාම 119 අමතා දැනුම්දෙන්න

ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - වහාම 119 අමතා දැනුම්දෙන්න

අවුරුදු උත්සව තියන්න ඉන්න අයට විශේෂ නිවේදනයක් - මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වේ

අවුරුදු උත්සව තියන්න ඉන්න අයට විශේෂ නිවේදනයක් - මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වේ

මෙහෙම අවුරුදු සමරන්න බෑ - සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්

මෙහෙම අවුරුදු සමරන්න බෑ - සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්