හේතුව මොකක්ද?. මවගේ ඇඟිලි 3ක් කොට්ටේ උඩ තියලා කපා දැම්ම අංගුලිමාල පුතා.. නංගිටත් පිහියකින්ම සලකලා..
තම මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ පුතෙකු විසින් මන්නයකින් කපා දැමූ පුවතක් වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
එමෙන්ම, ඔහු විසින් සිය සහෝදරියකට ද පිහියකින් පහර දී ඇත.

පැති දෙකක දෙවිදිහකට.. වහාම ජල සැපයුම අත්හිටුවයි.. මෙන්න මේ වෙනකම්.. ප්‍රදේශ ටිකත් එක්ක විස්තරය මෙන්න..
මෙම ප්‍රහාර සමඟ අතේ ඇඟිලි වෙන් වූ මව සහ තුවාල ලැබූ සහෝදරිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
එහිදී බරපතළ තත්ත්වයේ සිටි මව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

දෙයියනේ ඇයි එහෙම එයාට වුණේ?. හැමෝම දන්න.. ජනප්‍රිය නළුවෙක් සිය රෝගය.. ප්‍රථම වරට මාධ්‍යට කියයි..(PHOTOS)
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අද සිට නොවැම්බර් මෙන්න මේ කාලය දක්වා.. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම මෙන්න..
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 30ක පුද්ගලයෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත්, මෙම පහරදීම්වලට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.