පැති දෙකක දෙවිදිහකට.. වහාම ජල සැපයුම අත්හිටුවයි.. මෙන්න මේ වෙනකම්.. ප්‍රදේශ ටිකත් එක්ක විස්තරය මෙන්න..

Report

පැය 48ක කාලයක් කෑගල්ල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන ජල මාර්ගයට ගල් පෙරළීමකින් හානි වීම හේතුවෙන් ය.

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..


එමෙන්ම, අද (05) පස්වරු 6.00 සිට 06වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ය.

මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.

මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.


ඒ අනුව ජා ඇල, කටුනායක, / සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීස සභා බල ප්‍රදේශ සහ ජා- ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන්කර සිටියි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

දෙගොඩ තලන.. ඇද හැලෙන මහ වැස්සෙම.. ජල කප්පාදුවකුත්.. වෙලාව එක්ක ප්‍රදේශ ටික මෙන්න..(PHOTO)

දෙගොඩ තලන.. ඇද හැලෙන මහ වැස්සෙම.. ජල කප්පාදුවකුත්.. වෙලාව එක්ක ප්‍රදේශ ටික මෙන්න..(PHOTO)