දෙයියනේ ඇයි එහෙම එයාට වුණේ?. හැමෝම දන්න.. ජනප්‍රිය නළුවෙක් සිය රෝගය.. ප්‍රථම වරට මාධ්‍යට කියයි..(PHOTOS)

Cancer Actors World Latest Headlines Decision Making
By krishani Nov 05, 2024 01:01 AM GMT
krishani

krishani

Report

මහා බඩවැලේ පිළිකාවකට තමන් ගොඳුරු වී ඇති බවට තොරතුරු ඇමරිකානු නළු ජේම්ස් වැන් ඩර් බීක් හෙළි කර තිබෙනවා.

දෙයියනේ ඇයි එහෙම එයාට වුණේ?. හැමෝම දන්න.. ජනප්‍රිය නළුවෙක් සිය රෝගය.. ප්‍රථම වරට මාධ්‍යට කියයි..(PHOTOS) | American Actor James Van Der Beek

ඩෝසන්ස් ක්‍රීක් රූපවාහිනී කතා මාලාවේ සහ වර්සිටි බ්ලූස් චිත්‍රපටයේ රඟපෑමෙන් ප්‍රසිද්ධියට පත් අයෙකී.

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..


47 හැවිරිදි ඔහු තම රෝග විනිශ්චය සහ ප්‍රතිකාර පිළිබඳව මාධ්‍යට හෙළි කර තිබෙනවා.

ඒ අනුව ඔහු කියා ඇත්තේ,"මට මහා බඩවැලේ පිළිකාවක් තිබේ. මම මෙම රෝගය සුවකර ගැනීමට මම ප්‍රතිකාර කරනවා'' යනුවෙන් ය.

වැන් ඩර් බීක් පවසන්නේ "ශුභවාදී" වීමට හේතුවක් ඇති බවත්, ඔහුට "සතුට දැනෙන" බවත් ය.

දෙයියනේ ඇයි එහෙම එයාට වුණේ?. හැමෝම දන්න.. ජනප්‍රිය නළුවෙක් සිය රෝගය.. ප්‍රථම වරට මාධ්‍යට කියයි..(PHOTOS) | American Actor James Van Der Beek

මහා බඩවැලේ පිළිකා වර්ධනය වන්නේ බඩවැලේ අභ්‍යන්තර ශ්ලේෂ්මලයේ වර්ධනය වන අතර ප්‍රතිකාර නොකළහොත් එය පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කලා ලොව.. සිනහවෙන්.. ප්‍රේක්ෂක ආදරය නොමදව රැඳී ඇය මෙලොව හැරදා යන්නම යයි.. (PHOTOS)

කලා ලොව.. සිනහවෙන්.. ප්‍රේක්ෂක ආදරය නොමදව රැඳී ඇය මෙලොව හැරදා යන්නම යයි.. (PHOTOS)


කාන්තාවන්ට වඩා පිරිමින්ට මෙම පිළිකාව වර්ධනය වන අතර පරීක්ෂා කිරීම් වැඩි කිරීම එය කලින් හඳුනා ගැනීමට උපකාරී වේ.

වැන් ඩර් බීක් 1990 දශකයේ අග භාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය සංදර්ශන සහ චිත්‍රපට කිහිපයකම රඟපෑ අයෙක් ය.

කෙසේ වෙතත්, ඔහු 1998 සිට 2003 දක්වා දිව ගිය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන Dawson's Creek හි Dawson Leery ලෙස රංගනයෙන් දායක ව තිබෙනවා.

ReeCha