වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

Report

කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල්ද සමඟ ඔක්තොම්බර් විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

වසර 164ක් පැරණි විවාහ නීතියක් වෙනස් කරයි.- වැඩේ වැරදුණොත් පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ දඩ.

වසර 164ක් පැරණි විවාහ නීතියක් වෙනස් කරයි.- වැඩේ වැරදුණොත් පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ දඩ.


හදිසියේම ATM යන්ත්‍ර වසා දැමීමට තීරණය කරයි.

හදිසියේම ATM යන්ත්‍ර වසා දැමීමට තීරණය කරයි.


පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරණ තෙක් ගෙවීමට නියමත රුපියල් 3000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. - දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. - දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.


රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙහිදී සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3000 ක හිඟ මුදලද සමඟ ඔක්තොම්බර් මාසයේදී විශ්‍රාම වැටුපට රුපියල් 6000 ක් හිමිවන අතර ඉන් පසුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රු.2500 දීමනාවට අමතරව මෙම අළුතින් ලබාදෙන රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව විශ්‍රාමිකයින්ට ගෙවීමට කටයුතු කරන බවයි.

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.