හිටපු ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ඉවත් කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්.

Report

හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිවාසිකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නව පාර්ලිමේන්තුව කැඳ වු පසු නව පනතක් ඉදිරිපත් කර සාමාන්‍ය සරල බහුතරයකින් සම්මත කර එමගින් විශ්‍රාම වැටුප් වෙනස් කිරීමේ හැකියාව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

මාධ්‍ය ආයතනයක් වෙත විශේෂ ප්‍රකාශක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කිරීමේදී එය පාර්ලිමේන්තුව මගින්ම සංශෝධනය වීමක් හෝ අලුත් පනතක් ඉදිරිපත් කිරීමෙන් වෙනස් කල හැකි බවයි.

නමුත් මේ වන විට 1986 අංක 04 පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ට හා ජනාධිපතිවරුන්ගේ ආර්යාවන්නට ජිවත්ව සිටින කාලයට ලබා දීමට යෝජනා දිමනා ක්‍රියාත්මකව ඇත.

මේ අතර හිටපු අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් 1977 අංක 07 පනතට අනුව සිදු කල දෙයක් බවත් එය 1990 පනත් කෙටුම්පත් අනුව වෙනස් කර තිබෙනවා.

නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ, කැබිනට් මණ්ඩලය මගින් එකවර කපා හැරීමක් සිදු නොකල හැකි අවධාරණය කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සම්මත වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ජනාධිපතිවරුන්ට අදාළ පනතට අමතරව කැබිනට් මණ්ඩලය විසින් යම් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.


ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 ක් සම්පුර්ණ වු පසු විශ්‍රාම යාමට හැකියාව පවතින අතර පනත අනුව ඔවුන්ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත්, කැබිනට් මණ්ඩලය මගින් ලබා දී ඇති අනෙකුත් සියළු වරප්‍රසාද ඉවත් කිරීමට හැකියාව කැබිනට් මණ්ඩලය හැකියාව තිබෙන බවත් ඔහු පවසනවා.

ඒ අනුව ඔවුන්ට ලබා දී ඇති වාහන, ගිනි අවි, දිමනා, පෞද්ගලික ලේකම්වරුන් සඳහා ලබා දී ඇති දිමනා, වරප්‍රසාද සහිත ගුවන් ගමන් බලපත්‍ර මේ සියල්ලම ඉවත් කිරීමට හැකියාව ඇත.

මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වසර 05 ක් පමණ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ට ලබා දෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප කප්පාදුවක් කිරීමට කැබිනට් මණ්ඩලයට නොහැකි අතර එහිදී සිදු කල යුතු වන්නේ ඉහත කී පනත සංශෝධන කිරීමෙන් පමණක් බවයි.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

රාජපක්‍ෂලා උගන්ඩාවේ සැගවූ ඩොලර් බිලියන 18 ගෙනැවිත් භාණ්ඩාගාරය පුරවයි.?

රාජපක්‍ෂලා උගන්ඩාවේ සැගවූ ඩොලර් බිලියන 18 ගෙනැවිත් භාණ්ඩාගාරය පුරවයි.?

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)