අස්වැසුම දීමනාව ඇතුළු තවත් දීමනාවක් බැංකුවට - වැටෙන දිනය මෙන්න

Report

පෙබරවාරි මාසය සඳහා අදාළ අස්වැසුම් වැඩසටහන අනුව, පළමු සහ දෙවන අදියර යටතේ වැඩිහිටි දීමනා අද (26) බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.

පළමු අදියර යටතේ වැඩිහිටි දීමනාවට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 31කට අධික වන අතර, දෙවන අදියර යටතේ වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 3කට වැඩි බවද සඳහන් වේ.

විදුලි අංශයේ ගැටුම තවත් තද වෙයි - සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි

විදුලි අංශයේ ගැටුම තවත් තද වෙයි - සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි

මෙම වැඩසටහන යටතේ, ප්‍රතිලාභීන් ලක්ෂ 89,375 දෙනෙකුට මුදල් හිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුගේ පැටිකිරි - ඝාතන 10කට සම්බන්ධයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුගේ පැටිකිරි - ඝාතන 10කට සම්බන්ධයි