ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය අද පාකිස්ථාන කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතර..
විස්සයිි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඒ පාකිස්ථාන කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතරයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට නිව්යෝර්ක් හිදි පැවැත්වීමට නියමිතව තිබෙන අතර A කාණ්ඩය යටතේ තරගවදින පාකිස්ථාන කණ්ඩායම තරග දෙකකට මුහුණදී එම තරග දකම පරාජයට පත්වී සිව්වැනි ස්ථානයේ පසුවෙයි.
කැනඩා කණ්ඩායම් තරග දෙකකට සහභාගි වී එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් රැස්කර ගෙන සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.