ලංවිමට ඇරඹූ වැඩවර්ජනයට සේවකයන්ගෙන්ම කනේ පාරක් - ඇමතිටත් ලිපියක්
ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් අද (26) දින දහවල් 12 සිට සවස 6 දක්වා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය, ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස මඟින් හෙළා දැක ඇත.
ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් එම සේවක පිරිස මේ බව දැනුම් දී තිබෙනවා.
අඳාළ ලිපිය පහතින්,
2026.02.26 දිනැති විදුලිබල මණ්ඩලයේ VRS සේවකයින් විසින් අමාත්_යවරයාට යවන ලද ලිපිය by poornima