වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

Report

රථවාහන දඩ මුදල් අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසුකම ළඟදීම දිවයින පුරා ලබා දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා ඇත.

"දැනටමත් රථවාහන දඩ මුදල් අන්තර්ජාලය හරහා ගෙවීමට පුළුවන්. දෙසැම්බර් 31 වන විට මෙම පහසුකම මුළු රට පුරාම ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා,"

රියදුරන්ට ලකුණු දෙනවලු - මේක කරොත් රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්

රියදුරන්ට ලකුණු දෙනවලු - මේක කරොත් රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්

"එළඹෙන වසරේ මැද භාගය වන විට, රියදුරන් සඳහා වන පුළුල් දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙමින්, මෙම ක්‍රමය GovPay හරහා රියදුරු දඬුවම් ලකුණු ක්‍රමයට සම්බන්ධ කිරීමටත් අපේක්ෂා කරනවා," යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න