සති තුනකට පසු තෙල් මිල උච්චෙටම යයි - යුද උණුසුමෙන් උඩ ගිය නවතම මිල ගණන් මෙන්න

Report

ඉරාන යුද්ධයේ ඇති වී තිබෙන අවුල් සහගත තත්ත්වය මැද පෙරදිග ප්‍රධාන නිෂ්පාදන කලාපයෙන් සැපයුමට බාධා ඇති කරනු ඇතැයි පවතින බිය හේතුවෙන් අද(20) දින තෙල් මිල සති තුනකට පසු ඉහළම මට්ටමට ළඟා වී ඇත.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ බෙදා හැරීම සඳහා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 94.06 ක් විය.

එසේම සැප්තැම්බර් මාසය සඳහා එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක් ඩොලර් 87.67 ක් වශයෙන් සටහන් විය.

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

ඒ අනුව බ්‍රෙන්ට් සහ WTI මිණුම් සලකුණු දෙකම ජූලි 24 න් පසු ඉහළම අගයට ළඟා වූ අතර අඛණ්ඩව පස්වන සැසිය සඳහා ඉහළ ගොස් ඇත.

මේ අතර UBS විශ්ලේෂක ජියෝවානි ස්ටෞනෝවෝ පැවසුවේ,

"මැදපෙරදිග කලාපයේ ආතතීන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් තවදුරටත් සැපයුම් බාධා ඇති වීමට ඉඩ සලසයි.. මැදපෙරදිගින් තෙල් අපනයනය අඩු වීම නැවතත් තෙල් වෙළඳපොළ දැඩි කරයි." යනුවෙන්.

එසේම නැවත දැනුම් දෙන තුරු ඉරානය සමඟ ඇති සියලුම මූල්‍ය හා ආර්ථික ගනුදෙනු අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් තීරණය, ප්‍රධාන ගල්ෆ් අරාබි තෙල් නිෂ්පාදකයා සහ ඉරානය අතර ඇති වූ අබලන් සබඳතා කෙරෙහි අවධානය නැවත යොමු කර ඇත. 

හෙට 6.40 සිට ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා පොලීසියෙන් රටටම දැනුම්දීමක්

හෙට 6.40 සිට ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා පොලීසියෙන් රටටම දැනුම්දීමක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්