වර්ෂාව හේතුවෙන් නවසීලන්ත - පාකිස්තාන T20 තරගය අත්හැර දමයි

Report

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබාදීමට පියවර ගෙන ඇත.

එමෙන්ම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

නවසීලන්තය සහ පාකිස්තානය විස්සයි විස්ස ලෝක කුසලාන තරග 7කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග දෙකක් නවසීලන්ත කණ්ඩායම ද තරග පහක් පාකිස්තාන කණ්ඩායම ද ජයගෙන ඇත.

කාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

ඉනිම අවසන් කිරීමට ඔහු හොඳ ක්‍රීඩකයෙකු නෙමෙයි - බාබර්ගෙන ආන්දෝලනාත්මක කතාවෙන් බුකිය කළඹයි

ඉනිම අවසන් කිරීමට ඔහු හොඳ ක්‍රීඩකයෙකු නෙමෙයි - බාබර්ගෙන ආන්දෝලනාත්මක කතාවෙන් බුකිය කළඹයි