කිරිසප්පයෙක් දියේ ගිලී මරුට

Report

ඊයේ (08) සවස නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයේ දරුවෙක් ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මිය ගිය දරුවා තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 05 ක් වූ පිරිමි දරුවෙකි.

මිය ගිය දරුවා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී මෙසේ අනතුරට ලක්ව තිබේ.

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

දරුවා දියේ ගිලීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස දරුවා මියයෑමේ සිද්ධිය පිළිබදව මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

උදේ පාන්දරම ලොකු ගින්නක් පැත්තම ඉවරයි

උදේ පාන්දරම ලොකු ගින්නක් පැත්තම ඉවරයි

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ