අස්වැසුම ඔයාගේ පොතටම වැටෙන දිනේ මෙන්න
ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව ඇත.
ඒ අනුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත හෙට (13) බැර කෙරෙන බවයි.