උද්ධමනයේ දැනෙන වෙනසක්

Report

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එය 2025 ජූලි මාසයේදී වාර්තා වුණේ 0.7%ක් ලෙසිනි.

එමෙන්ම පසුගිය ජූලි මාසයේදී 2.2%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේදී 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජූලි මාසයේදී -0.6%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේදී 0.4%ක් දක්වා වැඩි වී ඇති බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

ලංකාවේ ලස්සන බලන්න එන්න අය වැඩිවෙලා

ලංකාවේ ලස්සන බලන්න එන්න අය වැඩිවෙලා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා