ලංකාවේ ලස්සන බලන්න එන්න අය වැඩිවෙලා

Report

රජයේ වාර්තා අනුව, මෙම වසරේ සැප්තැම්බර් 17 වන විට විදේශීය සංචාරකයන් 1,656,916ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව දැනුම් දෙයි.

සංචාරක ප්‍රවාහය වැඩිදියුණු කිරීමේ අරමුණින් වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කරමින්, රටවල් 40ක සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමේ තීරණය රජය ගෙන ඇති අතර, එය ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙයි.

එමෙන්ම, මෙම වසරේ ජනවාරි සිට ඔගස්තු දක්වා මාස 8 තුළ සංචාරක කර්මාන්තයෙන් උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,290ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 5.7ක වර්ධනයකි.

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට