උතුරේ විශාල මෙහෙයුමක්, අක්කර 16,000ක පොල් වගා කරන්න යයි

Report

උතුරේ ඉඩම් අක්කර 16,000ක පොල් වගා කිරීමට කටයුතු කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ ඉඩම් දැනට හඳුනාගෙන ඇති අතර ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් එම පියවර ගත් බවයි.

එසේම රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පොල් වගාව නිසි ලෙස පවත්වාගෙන යෑම තුළින් අනාගතයේදී එම කලාපයේ ආර්ථිකය සමෘද්ධිමත් විය හැකි බවයි.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්