අලුත් අවුරුද්දට සුබම සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ දවස්වල බස්වල, කෝච්චිවල යන අයට විශේෂ දැනුම්දීමක්

Report

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ලබන 9 වන දින සිට එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කර ඇත්තේ දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ 250ක් පමණ ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බවයි.

එසේම මගී අව්‍යශ්‍යතාවය අනුව තවත් බස් රථ ධාවනයේ යෙදවීමට සූදානම් කර ඇත.

තව පැය කිහිපයකින් මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක් - සූදානම් වන්නයි දැනුම් දෙයි

තව පැය කිහිපයකින් මේ ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක් - සූදානම් වන්නයි දැනුම් දෙයි

එබැවින් අප්‍රේල් මස 9 වන දින සිට 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන අතර ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අප්‍රේල් මස 17 වනදා සිට 21 වන දින දක්වා විශේෂ බස්රථ සේවාවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය දැනුම් දෙයි.

මේ අතර ජාතික ගමනා ගමන කොමිශන් සභාව ද අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලබන 09 වන දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම ඔවුන්ද මගී අවශ්‍යතාවය අනුව ප්‍රමාණවත් පරිදි අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බව පවසයි.

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

මේ අතර අප්‍රේල් මස 10 වනදා සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එබැවින් මුහුදුබඩ මාර්ගයේ, උතුරු මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දැනට ධාවනය වන දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වයි.

සුබ අංකය, සුබ වර්ණය, සුබ වෙලාවන් සමඟ ලග්නයට අනුව අද දවස ඔබට සුබ වෙන හැටි දැනගන්න

සුබ අංකය, සුබ වර්ණය, සුබ වෙලාවන් සමඟ ලග්නයට අනුව අද දවස ඔබට සුබ වෙන හැටි දැනගන්න

ගෑස් ප්‍රශ්ණේ ඉවරයි - මේ දවස් දෙකේ ගෑස් ලැබෙනවා - දැන්ම දිනේ සටහන් කරගන්න

ගෑස් ප්‍රශ්ණේ ඉවරයි - මේ දවස් දෙකේ ගෑස් ලැබෙනවා - දැන්ම දිනේ සටහන් කරගන්න