රුපියල් 5000ක් වෙන බඩු මල්ලක් රුපියල් 2500කට?? - අවුරුද්දට මෙහෙම දෙන්නේ කව්ද?

Report

හෙට (01) සිට 13 වෙනිදා දක්වා අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ල ලබා ගත හැකිය.

ඒ දිවයින පුරා පිහිටි ලංකා සතොස සහ COOPFED අලෙවිසැල් ජාලය ඔස්සේය.

රුපියල් 5,000ක් වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් ‘සහන මල්ල’ රුපියල් 2,500 ක මුදලකට මිලට ලබා ගත හැකිය.

ඒ පිළිබඳව පසුගියදා වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සදහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත්,ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට කටයුතු කෙරිණ.

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය පිරිස ඉහළට

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය පිරිස ඉහළට