දියුණු ආරක්ෂක උපාංග සහිත අලුත් වාහන අංක තහඩු නිකුත් කරන දවස - බිමල්

Report

ලබන නොවැම්බර් 15 වන විට වඩාත් දියුණු ආරක්ෂක අංගෝපාංග සහිත නව අංක තහඩු නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (26) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එසේම මේ සඳහා ටෙන්ඩර් කැඳවීම් සියල්ල අවසන් කර ඇති බවත් බිමල් රත්නායක මහතා පවසයි.

එබැවින් මින් පෙර පැවති වාහන අංක තහඩුවලට වඩා තාක්ෂණයෙන් ඉහළ ආකාරයට නිමකර ඇති මෙම නව අංක තහඩු නොවැම්බර් මසදී මෙසේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔක්තෝම්බර් 1 වැනිදා සිට බස්වල යනවා නම් මේක අනිවාර්යයි

ඔක්තෝම්බර් 1 වැනිදා සිට බස්වල යනවා නම් මේක අනිවාර්යයි

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්