අනුර කුමාරගේ නම ගැසට් කරලා.. හවස් යාමේ වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කරගත් බවට වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ඒ වර්ෂ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 61 වැනි වගන්තිය ප්‍රකාරවයි.
ඒ අනුව අද (23) පස්වරුවේ මෙම ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස් කුමානායක විසින් නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින්,
