දිව්රුම් දුන් විගස, නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ දෙය..ගැන රටම කතා වෙයි..(PHOTOS)
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.
ඒ අද (23) උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුවයි.
ඒ මහතා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නියමිතව තිබුණා.
ඒ අනුව චාරිත්‍රානුකූල සිදුවෙන මේ සඳහා අද පස්වරු 2.30ට පමණ ඔහු සහභාගී වූ බවටයි තොරතුරු වාර්තා වුණේ.
එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්,





