වහාම, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත් කරයි..(PHOTO)

Report

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර තිබෙනවා.

වහාම, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත් කරයි..(PHOTO) | The Secretary Of The Ministry Of Public Security

මේ අතර, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.