මුළු මහත් ලෝකයම කැළඹූ ඛේදවාචකය ගැන තවත් කැළඹීමක් - නේපාල හදිසි ගංවතුරෙන් ගසාගෙන ගිය සිරුරු ඉන්දියාවේ ගංගාවල

By Kaushi Aug 29, 2026 02:36 AM GMT
Report

නේපාලයේ විනාශකාරී හදිසි ගංවතුරෙන් ගසාගෙන ගිය බවට විශ්වාස කෙරෙන මළ සිරුරු හතක් අසල්වැසි ඉන්දියාවේ සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම හදිසි ගංවතුරෙන් ඇති වූ විනාසය ආරම්භ වූ හිමාලයානු කලාපයේ සිට කිලෝමීටර් 200 ක් පමණ පහළට වින්දිතයින් සහ සුන්බුන් මෙසේ රැගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම මළ සිරුරු උත්තර් ප්‍රදේශ් දිස්ත්‍රික්කවල මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර්හි ගංගාවලින් හමු වූ අතර, එමඟින් නේපාලයේ කඳුකරයේ සිට ඉන්දියානු තැනිතලා දෙසට ගංවතුර ජලය ගමන් කළ අසාමාන්‍ය දුර ප්‍රමාණය ඉස්මතු කරන බව වාර්තා වේ.

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

එමෙන්ම බ්‍රහස්පතින්දා මහරාජ්ගන්ජ් ප්‍රදේශයෙන් හඳුනා නොගත් මළ සිරුරු හතරක් සොයා ගත් බව ද දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් පවසා ඇති බව සඳහන්.

ඔහු පැවසුවේ "නේපාලයේ ඇති වූ හදිසි ගංවතුරෙන් පසු ඔවුන් ඉන්දියාවට ගසාගෙන ගොස් ඇතැයි අපි සිතමු," යනුවෙන්.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්